❤️❤️කෙට්ටු අයට මහත් වෙන්න protien boost smoothie ❤️❤️
🔴අවශ්‍ය අමුද්‍රව්‍ය
🐾️ඉදුණු කෙසෙල් ගෙඩියක්
🐾️ඕට්ස්
🐾️Fresh milk
🐾️මී පැණි
🐾️පීනට් බටර්
🐾️අයිස් කැට ( කැමති නම් පමණයි )
🟢 හදන විදිය 🟢
ඉදුණු කෙසෙල් ගෙඩිය කොටස්වලට කපලා blender එකට දාලා,පොඩි කප් එකකින් ඕට්ස් භාගයක්,ෆ්‍රෙශ් මිල්ක් කප් එකක්,පීනට් බටර් මේස හැඳි දෙකක්,මී පැණි ටිකක් ( රස අනුව ) එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සෙ මේක කප් එකකට දාල කැමති නම් ice cubes එකතු කරන්න.
🖤 ලැබෙන වාසි 🖤
✅සෞඛ්‍යමත් ලෙස බර වැඩි කරයි.
✅මසල්ස් වර්ධනයට උදව්කරයි
✅Natural energy එක වැඩි කරයි
✅ජීර්ණය පහසු කරයි
✅අහිතකර සීනිවලින් තොරයි
✅Gym යන අයට බෙස්ට් ප්‍රෝටීන් ශේක් එකක්.
✅Good fats වලින් brain function වැඩි දියුණු කරයි කරයි
✅Immune system එකට සපෝට් කරයි
✅අස්ති ශක්තිමත් කරයි
✅මහන්සි දවසක කෑමට හොද රිප්ලේස්මන්ට් එකක්
✅Extra calories n protein එකක්
✅workout recovery
✅උදේට හෝ workouts වලින් පස්සෙ හරි බොන්න ගැලපෙන බෙස්ට් ස්මූදි එකක් 🔥
දිගටම natural දේවල් දැනගන්න ගෲප් එකේ ඇක්ටිව් ඉන්න අමතක කරන්න එපා❤️එහෙනම් අදට good bye! LYSM skincare lovers😘❤️
සාරා අක්කා කරන සමාජ සේවයට මගෙන් පුංචි තෑග්ගක් මට පුලුවන් විදියට🥰❤️
Anushki Devanarayana☺️

No comments:
Post a Comment