Friday, April 17, 2026

 ඔබ දන්නවාද 

ඥානවන්ත  මිනිසුන් 

වෘක්කයන්  ලෙස ජීවත් වීමට මිනිසුන්ට ආරාධනා කරන්නේ ඇයි කියලා?


වෘක්කයන් මිනිසුන්ට අමතක වූ වටිනා පාඩම් මාලාවක්  අරගෙන එනවා. 


1.  වෘක්කයින් කවදාවත් කුණු වෙච්ච දෙයක් 

ආහාරයට ගන්නේ නෑ, සැමවිටම ඔබේ ආත්මයට නැවුම් දේවල් පමණක් තෝර ගන්න. එයට වස කවන්න එපා. 


2.ඔබට කවදාවත් වෘක්කයකුව සර්කස් සංදර්ශනයකදී දැක ගන්න ලැබෙන්නේ නෑ. ඔවුන් සෙනග ඉදිරියේ රගන්නේ නෑ, ඒ වගේ ඔබේ අභිමානයත් හීලැ වෙන්න දෙන්න එපා. 


3.වෘක්කයින් ආදරයට පක්ෂපාතියි. ඔවුන් ජීවිත කාලයටම තෝරා ගන්නේ එක සහකාරයකු හෝ සාහකාරියක පමණයි.  පක්ෂපාතීත්වය ඔවුන්ගේ ස්වාභාවයයි. 


4. සහකරුවා හෝ සහකාරිය මියගිය පසු අනෙකා නිහඩව වැලපෙයි. එකී ශෝකය අවංකයි. එය නිම කිරීමට හදිසියක් නැත. 


5.වෘක්කයින් ලේ බැදීමට ගරු කරයි. ඔවුන් කිසිදාවත් පවුල හා බැදී ඇති එම රහසිගත සීමාව පනින්නේ නැත. 


6.වෘක්කයින් තමන්ගේ වැඩිහිටියන් රැක බලාගනී. මවු පියන් දුර්වල වූ පසු තරුණ වෘක්කයින් ඔවුන් වෙනුවෙන් දඩයම් කරයි.  ඔවුන් පෝෂණය කරයි. 


7. වෘක්කයින් රැල තුළ එක්සත්ව කාලය ගත කරයි. ඔවුන් එකට සටන් කරයි. එකට දඩයම් කරයි සහ ඔවුන්ගේ දේ ආරක්ෂා කරගනියි.  


එහෙමනම්...


වෘක්කයින් මෙන් විනයවත්ව ජීවත් වෙන්න.

පක්ෂපාතීත්වය, ආදරය, රැකවරණය ජිවිතය කර ගන්න. 

මන්ද 

ශක්තිය කියන්නේ නිකම්ම බලයක් නෙවෙයි. 


ඒක ගෞරවයක්.

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...