Thursday, April 16, 2026

 ඔන්ලයින් ජොබ්ස් (Online Jobs) පටන් ගන්න අයට අවශ්‍ය සියලුම Links එකම තැනකින්! 🛑👇


ගෙදර ඉඳන් සල්ලි හොයන්න (Online Money Making) ආස වුනාට කොහෙන්ද ඉගෙන ගන්නේ කියලා ප්‍රශ්නයක්ද? රෙජිස්ටර් වෙන්න සල්ලි ඉල්ලන බොරු වැඩ වලට අහුවෙන්න එපා.


කිසිම මුදලක් වියදම් නොකර, මුල සිටම නොමිලේ ඉගෙන ගන්න පුළුවන් ලෝකයේ පිළිගත් හොඳම තැන් (Links) පහතින් දාලා තියෙනවා. තමන් කැමති ෆීල්ඩ් එක තෝරගෙන අදම ඉගෙන ගන්න පටන් ගන්න. 👇



✅ 4. Content Writing & Inbound Marketing (ලිපි ලිවීම සහ මාර්කටින්) පිටරට කම්පැනි වලට ලිපි ලියලා, බ්ලොග් ලියලා සල්ලි හොයන්න කැමති අයට. 🔗 HubSpot Academy: https://academy.hubspot.com/

✅ 5. Social Media Management (සෝෂල් මීඩියා) ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හරහා මාර්කටින් කරන හැටි ඉගෙන ගන්න. 🔗 Meta Blueprint (Free Courses): https://www.facebook.com/business/learn


📍 ජොබ්ස් හොයන Platforms (Register වෙන්න) වැඩේ ඉගෙන ගත්තට පස්සේ ජොබ්ස් හොයන්න හොඳම තැන් තමයි මේ. 

🔹 Fiverr (ආධුනික අයට): https://www.fiverr.com/ 

🔹 Upwork (වෘත්තීය මට්ටමේ අයට): https://www.upwork.com/ 

🔹 Freelancer: https://www.freelancer.com/


🔥 මොනවද මේ පොත් සෙට් එකේ තියෙන්නේ?


1️⃣ Book 01: Online Business අත්පොත මේ ෆීල්ඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්ට වුණත් A to Z තේරුම් ගන්න පුළුවන් මූලික අඩිතාලම. 🔗 Download: https://drive.google.com/file/d/1oDnrMVgyxgPZag6nbV_9My25ivKmJP2o/view?usp=drive_link


2️⃣ Book 02: ස්වයං රැකියා (Swayan Rakiya) ගෙදර ඉඳන් Gift items, ඇඳුම්, කෑම හදලා විකුණන්න ආස අයටම වෙන් වුණු විශේෂ පොතක්. 🔗 Download: https://drive.google.com/file/d/1doVN3uIbSl4lLV2KKctKYmK5x3Xny9gY/view?usp=drive_link


3️⃣ Book 03: Digital Marketing හදපු බඩු ටික විකුණගන්නේ කොහොමද? Facebook Page එකක් හදලා මාර්කට් කරන හැටි සරලවම. 🔗 Download: https://drive.google.com/file/d/10TP8dAVX6sq1_Ox1vDRRwuiMbwmnxb0y/view?usp=drive_link


4️⃣ Book 04: Freelancing බඩු විකුණන්නේ නැතුව, ඔයාගේ හැකියාව (Skill) විකුණලා ඩොලර් හොයන හැටි. (Fiverr/Upwork ගැන දැනගන්න මේක කියවන්න). 🔗 Download: https://drive.google.com/file/d/1VGkIOvsHGJ80sBaDZOk46hMHukqWLFW3/view?usp=drive_link


5️⃣ Book 05: Dropshipping & Affiliate අතේ බඩු නැතුව, සතයක්වත් යට කරන්නේ නැතුව Business කරන Advanced ක්‍රම ගැන දැනගන්න. 🔗 Download: https://drive.google.com/file/d/18rAbN9BpW33BMeg-KO1m20kfPLOJyDA-/view?usp=drive_link


⚠️ විශේෂ උපදෙස්: 🔴 කිසිම ජොබ් එකක් කරන්න "Registration Fee" ගෙවන්න එපා. එහෙම ඉල්ලනවා නම් 99% ක්ම ඒවා Scams. 🔴 ඉංග්‍රීසි දැනුම මූලික මට්ටමට හරි හදාගන්න. ඉගෙන ගන්න දේවල් YouTube එකේ සිංහලෙන් සර්ච් කරලත් බලන්න (උදා: "Fiverr Sinhala Tutorial").

මේ වටිනා පෝස්ට් එක නැති වෙන්න කලින් Save කරගන්න. තව කෙනෙක්ට දකින්න Share කරන්න. ❤️

ඔයාලට තියෙන ප්‍රශ්න පහළින් Comment කරන්න. 👇


💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d

💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z

🌿 වට්සැප් Group 2...¡¡

https://chat.whatsapp.com/Cuf79Z5KVlwDTLqX9kf3mF...

🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/@notekokka?_t=...

❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB

💙Telegram Link eka : https://t.me/notekokka (Group)

https://t.me/NoteKokka2 (Channel)�


#OnlineJobs #Freelancing #FreeCourses #Education #SriLanka #EarnMoneyOnline #GoogleGarage #Coding #GraphicDesign

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...