"මමත්වයේ තරගයේදි ජයග්‍රණය කරන්නේ සෑම විටම තරගය අත්හැර දමන්නාය."
මිනිස්සු මට හොදින්ම සලකන්න ඕන ගරු කරන්න ඕන, මම අනිත් අයට වඩා ගොඩක් බලවත් යනුවෙන් අධික ලෙස මමත්වය මනසේ තැන්පත් වූ මිනිසුන් අනෙක් මිනිසුන්ගේ ප්‍රතිවිරුද්ධ වචනයකට බැල්මකට ඇතුලතින් නැගෙන මානසික දාහයට පිච්චෙනවා.
මේ ලෝකය ඔබ මම කැමති විදියට වැඩකරන්නේ නෑ,ඔබට ඔබ අනිත් අයට වඩා ඉතා විශාල චරිතයක් ලෙස පෙනුනට තවත් මනුස්සයෙක්ට අනිවාර්‍යෙන්ම එසේ නොවෙන්න පුලුවන්.
තමන් ගැන ඕනෑම තැනක විශ්වාසය තබාගැනිම වෙනයි අනිත් අයට වඩා තමන් උසස් ලෙස සිතීම බලාපොරොත්තු වීම කියන මමත්වය වෙනයි හිතවතුනි.
ඉතින් තමන්‍ට අයිති නැති සෑම විටම වෙනස් වෙන අංග 5ක ශරිරයක් දරාගෙන මම පොර කියන මමත්වයේ මුලාව අත් හරින දවසට ඔබට ජිවිතය පහසු වෙනවා නිදහස් වෙනවා.
Chamith Chathurangana - Certified Coach
Psychological Counselor | මනෝ උපදේශක
071-1228668 ❤️✨️

No comments:
Post a Comment