චුට්ටක් නැවතිලා කියවන්න.. 👇
Overthinking + addict + love ❤️🩹
Overthinking එහෙමත් නැත්තම් සරලව කියන්නම් ඔනිවට වඩා හිතන එක.
Overthinker කෙනෙක් හැම දෙයක් ගැනම ටිකක් නෙවෙයි වැඩියෙන් හිතනවා. හැබැයි එයාලා එහෙම හිතන්නේ තමන්ට වටින අය එහෙමත් නැත්තම් එයාලා ආදරේ කරන අය ගැන තමා. ප්රශ්නයක් උනාම ඒකටම විතරයි අවදානේ දෙන්නේ . ආදරේ කරන කෙනාගෙන් පොඩිහරි වෙනස්විමක් දැනුනොත් හරියට නිකන් බස් එකෙන් බැහැලා කොල් එකක් ගන්න බැරි උනත් ඒකට දුක හිතෙනවා(ඇයි බැරි ? කියලා). මැසෙජ් එකක් අවොත් එක බලලා රිප්ලයි කරන්න බැරි උනොත් ඇයි මෙකට රිප්ලයි නැත්තේ කියලා හිතෙන් හිතන් දුක් වෙනවා.
ඕනෑවට වඩා කල්පනා කරන්නා + ඇබ්බැහි වීම
Overthinker කෙනෙක් addict උනොත් මොනා වෙයිද?
මං මේ කියන්නේ කෙනෙක්ට ඇබ්බැහි උනොත් කියලා. එයාට ඇබ්බැහි උන කෙනාගෙන් එහාට ලොවක් නෑ. නැත්තම කිව්වොත් අපි නිකන් කියන්නේ ' මං ඔයා වෙනුවෙන් මැරෙන්නම් ' කියලා ගොඩක් වෙලාවට එයාලා ඒ තරම් ඇබ්බැහි වෙනවා. කොටින්ම කිව්වොත් එයාලා ඒ ඇබ්බැහි උන කෙනාගේ මුලු ආත්මයටම ඇබ්බැහි වෙනවා.
ඕනෑවට වඩා කල්පනා කරන්නා + ඇබ්බැහි වීම
Overthinker කෙනෙක් addict උනොත් මොනා වෙයිද?
මං මේ කියන්නේ කෙනෙක්ට ඇබ්බැහි උනොත් කියලා. එයාට ඇබ්බැහි උන කෙනාගෙන් එහාට ලොවක් නෑ. නැත්තම කිව්වොත් අපි නිකන් කියන්නේ ' මං ඔයා වෙනුවෙන් මැරෙන්නම් ' කියලා ගොඩක් වෙලාවට එයාලා ඒ තරම් ඇබ්බැහි වෙනවා. කොටින්ම කිව්වොත් එයාලා ඒ ඇබ්බැහි උන කෙනාගේ මුලු ආත්මයටම ඇබ්බැහි වෙනවා.
ඕනෑවට වඩා සිතන්නේ + ඇබ්බැහි වූ + ආදරය
ඔනිවට වඩා හිතන කෙනෙක් කෙනෙක්ට ඇබ්බැහි වෙලා ආදරේ කරොත් මොන වගේ වෙයිද?
කෙනෙක්ට වෙන්න පුළුවන් හරියට කිව්වොත් ඒක කරුමයක් වගේ. එයාලා ආදරේ දි ගොඩක් අවංකයි, (නිකන් මැරුවත් මහින්ද මහත්තයා තමා වගේ − ) හැබැයි එයාලා ආදරේ කරන කෙනාට ගොඩක් වදයක් වෙනවා . ඔනිවටවඩා හොයලා බලනවා, ඔනිවටවඩා සැකකරනවා . මං දන්නවා සමහර අය හොයලා බලනවට කැමති නෑ කියලා, මට මගේ නිදහස ඔනි කියලා රන්ඩු වෙනවා. සමහර අය කියනවා සැකය කියන්නෙම ආදරේ තමා කියලා, හැබැයි ඔනිවටවඩා සැකය ආදරේ කරන කෙනෙක්ට ඔනිම නෑ. ආදරේ ලබන කෙනාට ඒකම ඇති එයාලව එපා වෙන්නම.
ඔයා ආදරේ කරන කෙනා overthinker එකෙක්නම් එයා addict වෙන්න ඉඩ ගොඩක් වැඩි. ඔයා ආදරේ කරන කෙනෙක් එහෙම කෙනෙක් නම් එයාගෙන අහන්න( ආදරෙන් ලගට වෙලා හරි) එයා මොකක්ද කියන්නේ කියලා.
තව දෙයක් මේ වගේ කෙනෙක්ගේ දුර්වලකම ඔයා.එයාලා ආදරේ කරන කෙනාම තමා. ඒක නිසා එයාලා අනිත් අයට මනසිකව වට්ටන්න බෑ. හැබැයි ඔයා එයාව ගොඩක් රිද්දලා තනි කරලා දාලා ගියොත් එයා ඔයාගෙන් එහාට අය වෙන අය හොයන්නේ නෑ එයා එයාගේ ආදරේ ඔයාට දිලා ඉවර කරනවා. ඔයාව විතරයි එයාගේ ඔලුවේ හොල්මන් කරන්නේ. ඔයා කවදා හරි කෙනෙකන් බලන් ඉන්නවා.
මට කියන්න තියෙන්නේ overthinker නෙවෙයි අපි කවුරු උනත් අවුරුදු දාහක් දෙදහක් ජිවත් වෙන්නේ නෑ. ජිවත් වෙන කාලේ සතුටින් ඉන්න ටිකකාලයයි ජිවත් වෙන්න තියෙන්නේ. බොරු සොබන නැතුව අවංකව ජිවත් වෙන්න, අවංකව ආදරේ කරන්න පුරුදු වෙන්න .
Overthinker කෙනෙක්නම් ඒක අඩු කරගන්න ඔනිනම් මේ ටික කරන්න පුරුදු වෙන්න මගෙ ලස්සන ලමයො
1- ලියන්න-හිතේ තියෙන හැමදේම පොතක ලියන්න, ගෙදර කට්ටිය දැකලා ලැජ්ජා හිතෙයිනම් කොල වල ලියලා එවා පස්සේ ගිනිතියලා දන්න.
2- චිත්ර අදින්න - ලස්සනට බැරි උනත් හිතට එන හැමම අදින්න( ඒක භාවනාවක් වගේ )
3 - සිංදු අහන්න- අනේ වදින්න මගේ පුතේ දුක වැඩිවෙන සිංදු අහන්න එපා .
4- Social media තහනම්- fb, tiktok විතරයි fb එකෙ දුක මාකටින වැඩියි. Tiktok එකෙත් ඔයා ඒක දුක විඩියො එකක් ඇවිත් ආයේ දිගටම දුක තමා.
කව්රුත් උපතින්ම සර්වසම්පුර්න නෑ. හැමොම මිනිස්සු, හැමොම එකයි.
Overthinker කෙනෙක් මානසික අවපීඩනය ( depression ) හැදෙන්න ඉඩ ගොඩක් වැඩි.
එහෙම උනාම මොඩ වැඩ වලට එහෙමත් නැත්තම් ' අනේ මගේ සුදු අම්මි හරි සුදු තාත්තා හරි' කියලා මොඩ වැඩ කරගන්න බලනවා.
Overthinking මම ❤️🩹
තනියම නැගිටින්න... 🤍✌️
#viralreelsシ #viralvideoシ #sadstory #statusvideo #ridz_boy #foryouシ #vairalvideo #tiktokviral #storyvideo_wa #fypシ

No comments:
Post a Comment