තමන්ගේ පවුල මානසික පීඩාවක් නොවී ආදරණීය වෙන තරමට මිනිස්සු දිනනවා !!
තමන්ගේ පවුල තවත් ප්රශ්නයක් නොවී සැනසීමක් වෙන තරමට මිනිස්සු දිනනවා !!!
තමන්ගේ පවුල තවත් හතුරන් කණ්ඩායමක් නොවී තමන්ව තේරුම් ගන්න පිරිසක් වෙන තරමට මිනිස්සු දිනනවා...!!
මිනිස්සුන්ට ඕනේ කරන්නේ , තමන්ව තේරුම් ගන්න සපෝටිව් පවුලක්...
දෙමව්පියන්ට දරුවන්ට දෙන්න පුළුවන් හොඳම දෙයත් එයයි ! එවැනි පවුලක් !
-Gumiho's whispers-

No comments:
Post a Comment